ත
එබැවින් පිත්ත අතට ගනු වෙනුවට ඔහු පන්දුව තෝරා ගත්තේය.
ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ සහ එක් දින තරග ක්ෂේත්රයේ එදා මෙදා තුර රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 34,357ක් හඹා යාම සචින් තෙන්ඩුල්කාර්ගේම පුතණුවන්ට වුව
ක්‍රීඩාවකට වඩා ආගමක් තරම් භක්තියකින් ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් "අදහන" ඉන්දියාව වැනි රටක සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු පිටියට පිවිසීමත් සමග ක්‍රීඩාලෝලීහු ඔහු දෙස උනන්දුවෙන් බලා සිටිති.
බීබීසීයේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් පන්දු යවන්නෙකු බවට පත්වීම, පියාගේ පිතිහරඹයේ දක්ෂතාව සලකා බලා සැලසුම් සහගතව ගත් තීන්දුවක් නොවන බවය.
එබැවින් ඔහුගේ පියා සමග සංසන්දනය කරනු වෙනුවට, අනාගතයේදී ක්‍රිකට් ලෝලීන්ට සිදුවනු ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් සහ මිචෙල් සටාර්ක් වැනි ක්‍රීඩකයන් සමග තරුණ අර්ජුන් සංසන්දනය කිරීමටය. පන්දු යවන්නෙකු ලෙසින් පමණක් නොව පිතිකරුවෙකු ලෙසින් ද ඔහු දැනටමත් ජාත්‍යන්තර තලයේ පෙළහර පා තිබේ.
Family Name | Akhand Sinhala |
---|---|
Designer(s) | Aditi Pimprikar |
Release Date | March 22, 2018 |
Available Style | Extralight, Light, SemiLight, Regular, SemiBold, Bold, ExtraBold, Black |
Classification | Sans |
Supported Languages | Sinhala |